News
අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලයේ පළමු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සඳහා සෞදි අරාබිය වෙත පැමිණ තිබේ ...
ටීවී දෙරණ සංවිධායකත්වයෙන් අඛණ්ඩව පැය 24ක් පුරා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ලොකුම ...
අම්පාර - මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි ...
පුද්ගලයින් පිරිසක් විසින් පොලුවලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. ඊයේ (13) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග ප්‍රදේශයෙනි. පුද්ගලයෙකු පහරදීමට ලක්ව තුවාල ලබා ...
මාතර එළියකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ තරුණියක් මියගොස් තිබේ. අද (13) රාත්‍රී 7ට පමණ අනතුර සිදුවී ඇති අතර බස් රථයක් ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදිය ලිස්සා ගොස් බස් රථයේ පිටුපස ...
පොලීසිය සඳහන් කළේ මගීන් 4 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර බරපතළ හානී නොමැති බවය. අනතුරට පත් බස් රථය මේ වනවිට මාර්ගයෙන් ඉවත් ...
අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දියාව සහ පාකිස්තානය එළැඹි සටන් විරාමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය ...
ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් ...
කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් එම ප්‍රදේශයේ ...
තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව මැයි 17 ...
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුර සම්බන්ධව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් පත් කළ කමිටුව ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results