News

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය ...
ඔස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බොබ් කව්පර් අද (11) අභාවප්‍රාප්ත වී තිබේ. 1940 වසරේදී මෙල්බර්න් හිදී උපත ...
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා යුද හමුදා සාමාජිකයින් රැගෙන යමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් ...
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් ...
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ. පොලීසිය සහ යුදහමුදාව ...
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු ...
වසර කිහිපයක විගණන වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අසමත්වී ඇති බව කෝපා කමිටුව හමුවේ අනාවරණය විය ...
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව හෙට (12) ...
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති ...
නාගොඩ, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ, ගම්මැද්දේගොඩ, නාගොඩ ප්‍රදේශයේ ...
එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ...
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇති බව ...